www.teacher.lk වෙබ් අඩවිය වෙත පැමිණි ඔබව සාදරයෙන් පිළිගන්නෙමු.
අධ්‍යාපනයේ නව මං පෙත් විවර කරන මෙම වෙබ් අඩිවිය සිසු සිසුවියන්, ගුරුවරුන්, දෙමාපියන් සහ අධ්‍යාපනය පිළිබඳ උනන්දුවක් දක්වන අන් අය වෙතයි.
- අපගේ "Teacher Sri Lanka" WhatsApp නාලිකාව සමඟ සම්බන්ධ වන්න. දැනුම්දීම් ලැබුම පිණිස නාලිකාවේ නම අසල ඇති බෙල් අයිකොන් එක ක්ලික් කරන්න.
- අපගේ මඟ පෙන්වීම් වෙත යොමුවන්න.
ඔබ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ විෂය ඉගෙන ගන්නා සිසුවෙක් හෝ සිසුවියක් නම් අපගේ ICT පුවත්ලිපිය ලැබීමේ ග්‍රාහකත්වය ලබා ගන්න.
දෙමාපියන්, ගුරුවරුන් සහ අන් අය අපගේ පොදු විද්‍යුත් තැපැල් පුවත්ලිපිය ලැබීමේ ග්‍රාහකත්වය ලබා ගන්න.